hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 01, ප.ව. 12:53



ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් හිමියන්ගේ වෘත්තිය සමිති පවසනවා.

ඒ අනුව, ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 27 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත්, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: