2023 දෙසැම්‍බර් 02, පෙ.ව. 12:04
දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධූරයට පත්කිරීම පිළිබඳ කතෝලික සභාව සිදුකළ ප්‍රකාශය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
පොලිස්පතිවරයා පත්කිරීම ජනාධිපතිවරයාගේ කාර්යභාරය මිස කාදිනල්තුමාගේ වැඩක් නොවන බවයි, එහිමියන් අවධාරණය කළේ.
එසේ නම් මහානායක හිමිවරුන්ගේන් ද පොලිස්පතිවරයා පත්කිරීම ගැන ජනාධිපතිවරයා විමසා බැලිය යුතු බව ආනන්ද හිමි සඳහන් කළා.
මේ රටේ නැවත ජාතිවාදය ආගම්වාදය වපුරා ජනතාව ප්‍රකෝප කර රට විනාශ කිරීමට කටයුතු නොකරන ලෙස කතෝලික සභාවෙන් ඉල්ලා සිටින බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩි දුරටත් සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26