2023 දෙසැම්බර් 23, පෙ.ව. 12:06
උත්සව සමයේ සාදවලට යන්නේ නම් රියදුරෙකු රැගෙන යන ලෙස පොලිස් රථවාහන කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පැවසුවා.
එසේ නොමැති නම් කුලී රථයක යාම වඩාත් සුදුසු බව පැවසුවා.
මේ වසරේ ගතවූ කාලය තුළ මාර්ග අනතුරු 21312ක් වාර්තා වී තිබෙනවා.
එම අනතුරුවලින් 2163 මියගොස් තිබෙනවා.
5296 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
දෙසැම්බර් මාසයේ සහ ජනවාරි මුල් සතිය තුළ සිදු වන මාර්ග අනතුරුවල වර්ධනයක් ඇති බව පැවසුවා.
මෙම මාසයේ ගතවූ දින 04 තුල බීමත් රියදුරන් 2427 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරික්ෂාරී රිය ධාවනය හේතුවෙන් රියදුරන් 232 අත්අඩංගුවට ගෙන ඇති බව පැවසුවා.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:30
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
28-08-26
28-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
14-08-26
14-08-26
11-08-26
11-08-26