2023 දෙසැම්බර් 24, පෙ.ව. 12:04
සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.
ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.
එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.
ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.
හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.
ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා.
හැම වෙලාවකම යාළුවෙක් වගේ තමගේ ළඟට වෙලා ඉන්න අම්මා කෙනෙක් ලබන්නත් දුවෙක් පින් කරලා තියෙන්න ඕන.
ඉතින් හදිසියේම රෝහල්ගත වුණ සමිතා ගැන ගොඩක් පුවත් අසන්නට ලැබුණා.
ඒ නිසාම ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් ඇය ගැන නිතර දෙවේලේ සොයන්න ගත්තා.
කොහොම වුණත් මේ අසනීප තත්වය නිසා ඇයට ඊයේ හදිසි ශෛල්‍යකර්මයක් කරන්න වෙලා.
ඉතින් ඒ ගැන කවී මෙන්න මේ විදිහේ සටහනක් පළකරලා තිබුණා.
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24