hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:04



සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.

එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.

හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා.

හැම වෙලාවකම යාළුවෙක් වගේ තමගේ ළඟට වෙලා ඉන්න අම්මා කෙනෙක් ලබන්නත් දුවෙක් පින් කරලා තියෙන්න ඕන.

ඉතින් හදිසියේම රෝහල්ගත වුණ සමිතා ගැන ගොඩක් පුවත් අසන්නට ලැබුණා.

ඒ නිසාම ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් ඇය ගැන නිතර දෙවේලේ සොයන්න ගත්තා.

කොහොම වුණත් මේ අසනීප තත්වය නිසා ඇයට ඊයේ හදිසි  ශෛල්‍යකර්මයක් කරන්න වෙලා.

ඉතින් ඒ ගැන කවී මෙන්න මේ විදිහේ සටහනක් පළකරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: