2023 දෙසැම්‍බර් 30, පෙ.ව. 11:41
අද (30) දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳපොළෙහි එළවළු කිලෝවක තොග මිල මෙලෙස සටහන්ව තිබුණා.
බෝංචි – රු 600
කැරට් – රු 650
ලීක්ස් – රු 350
ගෝවා – රු 450
තක්කාලි – රු 600
අමු මිරිස් – රු 1200
මාලු මිරිස් – රු 600
බීට් – රු 700
වැටකොළු – රු 400
පතෝල – රු 180
බන්ඩක්කා – රු 180
නෝකොල් – රු 400
ලූනු කොළ – රු 280
අලු කෙසෙල් – රු 350
වම්බටු – රු 600
රාබු – රු 170
වට්ටක්කා – රු 160
දඹල – රු 300
බතල – රු 180
දෙල් – රු 150
දෙහි – රු 350
ඉඟුරු – රු 1400
2025 නොවැම්බර් 03, පෙ.ව. 10:08
2025 නොවැම්බර් 02, ප.ව. 6:16
2025 නොවැම්බර් 01, ප.ව. 4:43
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 9:46
2025 ඔක්තෝබර් 30, ප.ව. 3:13
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25