hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 30, පෙ.ව. 11:41



අද (30) දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳපොළෙහි එළවළු කිලෝවක තොග මිල මෙලෙස සටහන්ව තිබුණා.

බෝංචි – රු 600

කැරට් – රු 650

ලීක්ස් – රු 350

ගෝවා – රු 450

තක්කාලි – රු 600

අමු මිරිස් – රු 1200

මාලු මිරිස් – රු 600

බීට් – රු 700

වැටකොළු – රු 400

පතෝල – රු 180

බන්ඩක්කා – රු 180

නෝකොල් – රු 400

ලූනු කොළ – රු 280

අලු කෙසෙල් – රු 350

වම්බටු – රු 600

රාබු – රු 170

වට්ටක්කා – රු 160

දඹල – රු 300

බතල – රු 180

දෙල් – රු 150

දෙහි – රු 350

ඉඟුරු – රු 1400





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: