2023 දෙසැම්‍බර් 30, ප.ව. 1:35
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.
මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි කසුන්ගේ පියා ගැන.
කසුන්ගේ ආදරණිය පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ පිළිබදව කසුන් සිය මුහුණුපොතටද සටහනක් එක්කර තිබෙනවා.
2025 ජූලි 09, ප.ව. 1:04
2025 ජූලි 09, පෙ.ව. 9:52
2025 ජූලි 09, පෙ.ව. 12:06
2025 ජූලි 09, පෙ.ව. 12:02
2025 ජූලි 08, ප.ව. 11:18
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25