hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 30, ප.ව. 1:35



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි කසුන්ගේ පියා ගැන.

කසුන්ගේ ආදරණිය පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ පිළිබදව කසුන් සිය මුහුණුපොතටද සටහනක් එක්කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: