2024 ජනවාරි 06, ප.ව. 12:19
අද (06) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි සහ මීගමුව ධීවර වරායේ මාළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි තොග මිල
සාලයා – රු 400/450
ලින්නා – රු 700/800
සුරා පරව් – රු 450
පැන්නෝ – රු 400
හුරුල්ලෝ – රු 750
බලයා – රු 750/900
ඉරටවල්ලා – රු 900
පරව් – රු 1400
කෙලවල්ලා – රු 1400/1500
කෙන්දා – රු 1000
තලපත් – රු 1800
කොප්පරා – රු 2200
වන්නා – රු 600
ඉස්සෝ – රු 1200 සිට
දැල්ලෝ – රු 1300 සිට
තලපත් කෑලි – රු 500
මී මැටි – රු 1200
හැඩැල්ලා – රු 1100 සිට
බෝල්ලෝ – රු 800
කුම්බලාවා – රු 800
ගල් මාලු – රු 600 සිට
මීගමුව ලෙල්ලම
ලින්නා – රු 800
සාලයා – රු 400
බලයා – රු 800
කෙලවල්ලා – රු 1600
හුරුල්ලා – රු 800
කුම්බලාවා – රු 1000
බෝල්ලු – රු 700
තලපත් – රු 1900
ඇටවල්ලා – රු 1000
තෝරු – රු 3800 සිට
හබරලි – රු 1100
වන්නා – රු 700
2025 නොවැම්‍බර් 05, ප.ව. 12:00
2025 නොවැම්‍බර් 04, ප.ව. 1:02
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 9:13
2025 නොවැම්‍බර් 03, පෙ.ව. 10:08
2025 නොවැම්‍බර් 02, ප.ව. 6:16
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25