2024 ජනවාරි 08, ප.ව. 9:46
චතුරිකා පීරිස් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ ද ප්‍රවෘත්ති නිවේදකාවක ලෙසයි.
ඇය ජාතික රූපවාහිනී පුවත් ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප වන අතර සත්පුර වැසියෝ ටෙලිනාට්‍ය රංගනය සඳහා එවකට ජාතික රූපවාහිනියේ තිබු රීති රෙගුලාසි අනුව රූපවාහිනී පුවත් නිවේදක තනතුර අත්හරිනවා.
ඇය ද මාධ්‍ය සම්බන්ධ පවුලක තවත් සාමාජිකාවක්.
ඇය ගැන යළි කතා බහක් ඇති වී තිබෙන්නේ අද ස්වර්ණවාහිනී නාලිකාවේ ඇය ප්‍රවෘත්ති නිවේදකාවක් වීම නිසයි.
මේ සම්බන්ධයෙන් චතුරිකාගේ සැමියා ගයාන් වික්‍රමතිලක මෙසේ සටහනක් ද තබා තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:03
2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:04
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25