2024 ජනවාරි 23, ප.ව. 1:54
කාලයෙන් කාලයට විවිධ මාතෘකාව සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වෙනවා.
ඒවා පිළිබඳ ඇතිවෙන කතා බහත් අති විශාලයි.
මේ දවස්වල වීඩියෝ එකක් වෛරල් වෙනවා ඔබ දැක්කද?
ඒ වීඩියෝවේ ඉන්නේ සුරේෂ් ගමගේ සහ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර.
මේ වීඩියෝ බැලූ බැල්මට නම් සුරේෂ් කියන්නේ ඔහුගේ ආදරවන්තිය ගැන.
ඒ අනුෂ්කි බවයි ඔහු පවසන්නේ.
සුරේෂ් කියන්නේ විවාහක පුද්ගලයෙක්.
ඒ නිසාම මේ වීඩියෝවට බොහෝ දෙනෙක් එකතු කර තිබුණේ සැර ප්‍රතිචාරයි.
සුරේෂ් නර්ථන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක්.
ඔවුන් දෙදෙනාගේ සාකච්ජාවේ වීඩියෝ පහතින්.
2025 ජූනි 09, පෙ.ව. 10:31
2025 ජූනි 09, පෙ.ව. 12:10
2025 ජූනි 08, පෙ.ව. 12:07
2025 ජූනි 08, පෙ.ව. 12:02
2025 ජූනි 07, පෙ.ව. 12:07
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
08-06-25
08-06-25
08-06-25
08-06-25
08-06-25
08-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25