2024 ජනවාරි 23, ප.ව. 1:54
කාලයෙන් කාලයට විවිධ මාතෘකාව සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වෙනවා.
ඒවා පිළිබඳ ඇතිවෙන කතා බහත් අති විශාලයි.
මේ දවස්වල වීඩියෝ එකක් වෛරල් වෙනවා ඔබ දැක්කද?
ඒ වීඩියෝවේ ඉන්නේ සුරේෂ් ගමගේ සහ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර.
මේ වීඩියෝ බැලූ බැල්මට නම් සුරේෂ් කියන්නේ ඔහුගේ ආදරවන්තිය ගැන.
ඒ අනුෂ්කි බවයි ඔහු පවසන්නේ.
සුරේෂ් කියන්නේ විවාහක පුද්ගලයෙක්.
ඒ නිසාම මේ වීඩියෝවට බොහෝ දෙනෙක් එකතු කර තිබුණේ සැර ප්‍රතිචාරයි.
සුරේෂ් නර්ථන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක්.
ඔවුන් දෙදෙනාගේ සාකච්ජාවේ වීඩියෝ පහතින්.
2026 මැයි 23, ප.ව. 7:05
2026 මැයි 23, පෙ.ව. 12:06
2026 මැයි 22, පෙ.ව. 12:07
2026 මැයි 21, පෙ.ව. 12:01
2026 මැයි 20, පෙ.ව. 12:28
23-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26