2024 ජනවාරි 27, ප.ව. 5:38
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ දේහය කොළඹ සිට ආරච්චිකට්ටුව නිවසට ඊයේ සවස් වරුවේ රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට පිරිස් ඇදෙමින් සිටි බව වාර්තා වුණා.
කැබිනට් අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, විපක්ෂ දේශපාලනඥයින් ආරච්චිකට්ටුවට පැමිණ ගෞරව දැක්වීම සඳහා පස්වරුවේ සිට පැමිණි බව වාර්තා වුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා රජකදළුව කතෝලික දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතයි.




2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26