hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 ජනවාරි 27, ප.ව. 9:08



අභාවප‍්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චිකට්ටුවේ පිහිටි ඔහුගේ නිවස වෙත මහජන ගෞරව සදහා ගෙන ගියා.

ඒ අවස්ථාවේදී ඔහුගේ දේහය පසුපසින් බොහෝ දුරක් අධිබල යතුරුපැදි ඇතුළු යතුරුපැදි රාශියක් ධාවනය වනු දක්නට ලැබිණ.

කලකට පෙර මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයකදී සනත් නිශාන්ත මහතාද අධිබල යතුරුපැදියක නැගී ගමන් කරන ආකාරය එකල සමාජ ජාලාවල වැඩි වශයෙන් හුවමාරු වුණා.

සනත් නිශාන්ත මහතා යතුරු පැති භාවිතා කිරීමටද ප්‍රියතාවයක් දක්වන අතර ඔහු සිය ගම් ප්‍රදේශයේදී හිතවතුන් මිතුරන් සමඟ යතුරු පැදිවලින් ගමන් බිමන් යන්නෙකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: