hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 04, පෙ.ව. 12:01



රන්ජන් රාමනායක කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරී සාමාජිකයෙක්.

රන්ජන් සිරගත වෙලා ඉන්න කාලේ ගොඩක් දෙනෙක් ඔහු වෙනුවෙන් කතා කළා.

ඒ කොහොම වුණත් රන්ජන්ගේ දේශපාලන භූමිකාවට වඩා ගොඩක් දෙනෙක් කැමති ඔහුගේ රංගන භූමිකාවට.

රන්ජන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා.

රන්ජන් සමාජ මාධ්‍යයේ හරි ජනප්‍රිය චරිතයක්නෙ.

මේ දවස්වල වීඩියෝ එකක් වෛරල් වෙනවා ඔබ දැක්කද?

ඒ වීඩියෝවේ ඉන්නේ රන්ජන් එක්ක කනූ ප්‍රේමචන්ද්‍ර සහ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර.

ඒ වීඩියෝවට බොහෝ දෙනෙක් සිය ප්‍රතිචාර එකතු කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: