2024 මාර්තු 06, පෙ.ව. 12:03
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
පවතින උණුසුම් කාලගුණය එළඹෙන අප්‍රේල් මාසයේ මැද දක්වා පවතින බැවින් මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තුමේන්තුව ජනතාවට අවධාරණය කරයි.
සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් කාලගුණ තත්වය හමුවේ කිරි ගවයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල සදහන් කළා.
ප්‍රමාණවත් ලෙස ජලය ලබා දීමට කටයුතු කිරීමෙන් කිරි නිෂ්පාදනය අඩු වීම වළක්වා ගත හැකි අතර එමඟින් සතුන් විජලනය වීම අවම කර ගත හැකි බවද අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල සදහන් කළා.
2025 අගෝස්‍තු 24, ප.ව. 12:18
2025 අගෝස්‍තු 24, ප.ව. 12:13
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:13
24-08-25
24-08-25
23-08-25
23-08-25
22-08-25
22-08-25
20-08-25
20-08-25
19-08-25
19-08-25
18-08-25
18-08-25
17-08-25
17-08-25
16-08-25
16-08-25
15-08-25
15-08-25
14-08-25
14-08-25
13-08-25
13-08-25
12-08-25
12-08-25