hit counter

2025 මාර්තු මස 14 වන සිකුරාදා

2024 මාර්තු 08, ප.ව. 1:24



කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තවදුරටත් අයහපත් වෙමින් ඇති බව කාලගුණ අංශ පවසනවා.

කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන බවත් එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු බවත් බලධාරීහූ පවසා සිටිනවා.

කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය අයහපත් බව ද කාලගුණ අංශ වැඩි දුරටත් සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්:


ලංකා බැංකුවෙන් හඳුන්වාදෙන වාර්ශික පොලිය 7% සුවිශේෂි ණය යෝජනා ක්‍රමය ගැන දැන ගන්න. අදම ලියාපදිංචි වෙන්න.

Close