2024 මාර්තු 24, ප.ව. 5:22
කැනඩාවට පැමිණ සිටින ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (23) එරට වේලාවෙන් ප.ව. 3.00ට එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අමතනු ලැබුවා.
ඒ ටොරොන්ටෝ, නොර්ත් යෝර්ක්, RailSide මාවතේ අංක 190 දරන තැන පිහිටි Toronto Pavilion හී දී යි.
එම ජනහමුවට සහභාගී වූ විශාල පිරිස අතර මෙරට ජනප්‍රිය ගායකයෙකු වූ කිත්සිරි ජයසේකර ද මුල්පෙළේ අසුන්ගෙන සිටිනු දක්නට ලැබුණා.
කිත්සිරි ජයසේකර යනු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ වැඩිමහල් සහෝදරයා යි.
2026 ජූනි 06, පෙ.ව. 12:06
2026 ජූනි 05, පෙ.ව. 10:02
2026 ජූනි 04, පෙ.ව. 12:10
2026 ජූනි 03, පෙ.ව. 12:09
2026 ජූනි 02, ප.ව. 1:35
06-06-26
06-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
23-05-26
23-05-26
22-05-26
22-05-26