2024 අප්‍රේල් 03, පෙ.ව. 8:19
සෑම වර්ෂයකම උත්සව සමයේ දී බස් රථවල ගමන් කරන මගීන්ගේ වැඩිවීමත් සමඟ කාන්තා හිංසන සහ ළමා අපචාර පොදු ප්‍රවාහන සේවය තුළ සිදුවන බවට හෙළී වී තිබෙනවා.
ඒ පොලිස් විමර්ශනවලට අනුව යි.
මේ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් විශේෂයෙන් පුහුණු කළ පොලිස් කාන්තාවන් පිරිසක් බස් රථවල ගමන් කරවමින් අපචාර සිදුකරන පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු ආරම්භ කර ඇත.
මෙම විශේෂ මෙහෙයුම ශ්‍රී ලංකාවේ සියලු පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීම අද (02) සවස බැස්ටියෙන් මාවත බස් නැවතුම්පොළෙන් ආරම්භ විය.
කෙසේ වෙතත්, ඒ අනුව කෙටි ගමන් හා දුර ගමන් සේවාවලට පුහුණු කළ පොලිස් කාන්තාවන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සමඟ බස් රථවලට ගොඩවීම සිදු වෙනවා.
2026 ජනවාරි 13, ප.ව. 4:39
2026 ජනවාරි 13, ප.ව. 3:22
2026 ජනවාරි 13, ප.ව. 2:51
2026 ජනවාරි 13, ප.ව. 2:06
2026 ජනවාරි 13, ප.ව. 12:36
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25