2024 අප්‍රේල් 16, ප.ව. 6:15
රියදුරන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අධිවේගී මාර්ග භාවිතයේ දී වාහනවල යෝග්‍යතාව පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන මෙන් ය.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර සඳහන් කළේ පසුගිය දිනවල දී පමණක් අධිවේගී මාර්ග ආශ්‍රිතව අනතුරු 53ක් වාර්තා වූ බවයි.
එමෙන්ම, අලුත් අවුරුදු සමයත් සමග මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් ඇත.
ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ට දැනුම් දෙනු ලැබීය.
2026 සැප්‍තැම්‍බර් 02, ප.ව. 4:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:31
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
28-08-26
28-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26