2024 අප්‍රේල් 18, පෙ.ව. 12:06
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව යෙදෙන අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) දිනට යෙදී තිබෙනවා.
ඒ අනුව හෙට පෙරවරු 10.16ට දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙස ජාතික නැකත් සීට්ටුවේ සඳහන්.
ඒ අනුව නැකතට පැළයක් සිටුවීමේ ජාතික උත්සවය අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
2025 මැයි 13, පෙ.ව. 12:28
2025 මැයි 13, පෙ.ව. 12:27
2025 මැයි 13, පෙ.ව. 12:23
2025 මැයි 13, පෙ.ව. 12:17
2025 මැයි 13, පෙ.ව. 12:13
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25