hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 25, ප.ව. 2:07


සන්නස්ගල අත්අඩංගුවට

උපුල් ශාන්ත සන්නස්ගල මහතා කඳාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: