hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 මැයි 10, ප.ව. 12:11



ඊශ්‍රායලයේ සහ දකුණු කොරියාවේ තවත් රැකියා අවස්ථා 30,000ක් පමණ මේ වසර තුළ ලැබීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කර සිටිනවා.

කාර්යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඇතැම් රැකියා අවස්ථා පිළිගත් බලපත්‍ර ලාභී නියෝජිත ආයතන වෙත ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මීට අමතරව සයිප්‍රස් ඇතුලු මැදපෙරදිග රටවල නව රැකියා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස 02ක තුළ ආරම්භ කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: