2024 මැයි 22, පෙ.ව. 12:05
අද (22) පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
ඒ, අයහපත් කාලගුණය පහව ගිය බැවින්.
කෙසේ වෙතත්, එම දිස්ත්‍රික්කයේ පාසල් යළි විවෘත කරන බව සඳහන් වෙනවා.
මේ අතර, දිවයින පුරා ඇති සියලුම පාසල්වලට අද (22) දිනයේ නිවාඩු ලබාදෙන බව පවසමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් පැතිර යමින් පවතිනවා.
මීට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් එලෙස ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය වූවක් බව දන්වා තිබෙනවා.
මේ අනුව හෙට දිනයේ සාමාන්‍ය පරිදි පාසල් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත්තේ.
එසේම අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බවයි.
2026 ජනවාරි 28, පෙ.ව. 12:01
2026 ජනවාරි 28, පෙ.ව. 12:00
2026 ජනවාරි 27, ප.ව. 6:10
2026 ජනවාරි 27, ප.ව. 5:30
2026 ජනවාරි 27, ප.ව. 4:02
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26