hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 22, පෙ.ව. 12:01



මෝටර් රථයක් පදවාගෙන යන පුද්ගලයෙකු සහ රථ වාහන හැසිරවීමේ රාජකාරී යෙදෙන පොලිස් නිලධාරිනියක අතර වන සංවාදයක වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

පොලිස් නිලධාරිනිය පෙන්වා දෙන්නේ අදාළ වාහනයේ සන්තකය ඔප්පු කරගැනීමට නොහැකි වීම මත නීතිමය වශයෙන් වරදක් කර ඇති බවයි.

වාහනය පදවාගෙන ආ පුද්ගලයා ප්‍රශ්න කරන්නේ වාහනයක් වෙනත් පළාතකට ගෙන යන්නේ නම් අයිතිකරු සිටීම අනිවාර්යයද යන්නය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: