2024 මැයි 25, පෙ.ව. 12:04
මේ දිනවල වෙසක් පොහොය නිමිති කරගෙන දානමය පිංකම් , දන්සැල් විශාල වශයෙන් දිවයින පුරා සිදු වුණා.
ඉතින් අපේ කලාකරුවනුත් දන්සැල් සිදුකරපු ආකාරය අපිට දකින්න තිබුණා.
ඉතින් මේ ඊයේ පෙරේදා විවාහ දිවියට පත් වුණ මාධවී සහ කසුන් දෙදෙනත් අයිස් ක්‍රීම් දන්සලක් දීලා තිබුණා.
ඒ කසුන්ගේ ආදරණීය තාත්තාට පිං පිණිස.කොහොමත් කසුන් සහ මාධවී කියන්නේ මෙන්න මේ වගේ දේවල්වලට හරි ආස කරන දෙන්නෙක්.
ඉතින් බලන්නකෝ දෙන්නත් එක්ක ප්‍රදේශවාසීන්ගේ සහයෝගයත් එක්ක ඒ දන්සැල දීලා තිබුණේ කොහොමද කියලා.


2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:52
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:18
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:11
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25