2024 මැයි 26, පෙ.ව. 12:02
ගංවතුර තත්ත්වයක් ඇතිවුව හොත් ඊට මුහුණ දීම සඳහා කණ්ඩායම් 42 ක් සූදානම් කර ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
එම කණ්ඩායම්වල නාවික හමුදා සාමාජිකයින් 150 කට අධික සංඛ්‍යාවක් සිටියි.
මේ අතර හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවූවහොත් පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා තුනක් සූදානම් කර තබා ඇතිබව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
එම යානා රත්මලාන, කටුනායක හා හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ වල සූදානම් කර තිබේ.
යානා සමග ගලවා ගැනීමේ හා මුදවා ගැනීමේ කටයුතු සඳහා පුහුණුව ලැබූ කණ්ඩායමක්ද සූදානමින් සිටින බව ගුවන් හමුදාව පවසයි.
මේ අතර හදිසි ගංවතුර තත්ත්වයකට මුහුණදීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම භට කණ්ඩායම් සූදානමින් තබා ඇතිබව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26