2024 මැයි 27, ප.ව. 4:09
රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස ඇප මත මුදාහැර ඇත.
මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතා අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 10:13
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 9:57
31-10-25
31-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25