2024 මැයි 27, ප.ව. 4:09
රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස ඇප මත මුදාහැර ඇත.
මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතා අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26