2024 මැයි 28, පෙ.ව. 11:57
 
            
“රට වනසන පනත් පරාජය කරමු” ලෙස සටහන් කළ විරෝධතා පුවරු සහිතව සිවිල් සංවිධාන කිහිපයක් එක්වී පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණ ඇත.
අනතුරුව විරෝධතාකරුවන් නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී පොලිසියෙන් බාධා කිරීමත් සමගම උණුසුම්කාරී තත්වයක් ඇතිවු අතර අනතුරුව එම ස්ථානයේ පොල් ගසමින් විරෝධය පළ කළා.
එම අවස්ථාවේදී එම මාර්ගයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ විරෝධතාකරුවන් අමාත්‍යවරයාට “හූ” කියා විරෝධතාව පළ කර සිටියා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
20-10-25
 
                                            20-10-25
18-10-25
 
                                            18-10-25
18-10-25
 
                                            18-10-25
18-10-25
 
                                            18-10-25
17-10-25
 
                                            17-10-25
17-10-25
 
                                            17-10-25