2024 ජූනි 03, පෙ.ව. 12:01
තරු චරිත නිතර නිතර නව තාක්ෂණයේ ගොදුරු බවට පත්වීම සාමාන්‍යය කාරණාවක්.
නමුත් රශ්මිකා මන්දනා කෙරෙහි එය විශේෂයි. මොකද ඈ මේ විදියට තාක්ෂණයේ ගොදුරක් බවට පත්වන අවස්ථා ගණන වැඩියි.
ඇයගේ Deepfake වීඩියෝවක් ඇවිත් ලොකු කාලයක් ගෙවී යන්න මත්තෙන්ම යළි ඇය එවන්ම වීඩියෝවක ගොදුරක් බවට පත්වෙලා.
මෙවර Deepfake වීඩියෝවට අනුව ඇය පටි රහිත බිකිනියකින් දිය ඇල්ලක් අසල පෙනී සිටිනු දක්නට ලැබෙනවා.
කොහොම නමුත් ඇත්තටම මේ වීඩියෝවේ ඉන්නෙ කොලොම්බියානු නිරූපිකාවක් වන ඩැනියෙලා විලාරියල් (Daniela Villareal)
ඇයගේ වීඩියෝවකි, AI තාක්ෂණය භාවිතයෙන් යෙදූ රශ්මිකා මන්දනාගේ රුව සහිතව මේ විදියට හුවමාරු වෙන්නෙ.

2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:03
2026 සැප්තැම්බර් 01, ප.ව. 7:47
2026 සැප්තැම්බර් 01, ප.ව. 12:41
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:28
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26