2024 ජූනි 03, ප.ව. 3:52
තමන් ජනමත විචාරණයක් සඳහා යෝජනාව ඉදිරිපත් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව බවත්, තමන් කිසි ලෙසක ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් සිදු නොකළ බවත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, අද (03) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ වන විට ගෙන යන වැඩපිළිවෙළ වෙනස් කළහොත් රට ඇදගෙන වැටෙන අතර, එම තත්ත්වයට යාමට කිසිවෙකුත් කැමති නොවන බවයි ඔහු සඳහන් කළේ.
පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් සදහන් කළේ, එසේ නම් මෙම ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යන බවට එකගත්වයකට පැමිණ, ජනාධිපතිවරණයට යා හැකි බවයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
14-04-25
14-04-25