hit counter

2024 දෙසැම්‍බර් මස 14 වන සෙනසුරාදා

2024 ජූනි 04, ප.ව. 2:01



අද පාර්ලිමෙන්තුව රැස්වූ අවස්තාවේදී කථානායක මහින්ද  යාපා අබේවර්ධන  ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බවයි.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ  12 වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව බව පැවසේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: