hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2024 ජූනි 12, පෙ.ව. 11:53


රසායනික ද්‍රව්‍යයක් විස වී කර්මාන්ත ශාලාවක පිරිසක් රෝහලට

පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සැකසීමේ දී රසායනික ද්‍රව්‍යයක් වෙනස්වීමෙන් මෙම තත්ත්වය හට ගෙන ඇත.

කෙසේවෙතත් සිදුවීමෙන් අනතුරුව තාවකාලිකව අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමට උපදෙස් දුන් බව පොලීසිය පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: