hit counter

2025 දෙසැම්‍බර් මස 30 වන අඟහරුවාදා

2024 ජූනි 15, ප.ව. 12:54



බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ජාතික ජන බලවේගය පාක්ෂික හමුවක් ආමන්ත්‍රණය කිරීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අනුර කුමාර දිසානායක 13 වනදා Heathrow ගුවන්තොටුපලින් ලන්ඩන් නගරයට ළඟා විය.

එහිදී එරට වෙසෙනා ජාතික ජන බලවේගය පක්ෂිකයින් අනුර කුමාර දිසානායක උණුසුම් අන්දමින් පිළිගත් බව වාර්තා වේ.

එමෙන්ම ඔහු අද (15) පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: