2024 ජූනි 15, ප.ව. 12:54
බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ජාතික ජන බලවේගය පාක්ෂික හමුවක් ආමන්ත්‍රණය කිරීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අනුර කුමාර දිසානායක 13 වනදා Heathrow ගුවන්තොටුපලින් ලන්ඩන් නගරයට ළඟා විය.
එහිදී එරට වෙසෙනා ජාතික ජන බලවේගය පක්ෂිකයින් අනුර කුමාර දිසානායක උණුසුම් අන්දමින් පිළිගත් බව වාර්තා වේ.
එමෙන්ම ඔහු අද (15) පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
07-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25