hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2024 ජූලි 11, පෙ.ව. 9:26



පෙරේදා (08) අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත් විය.

”Sunhill ” සමූහ ව්‍යාපාරයේ අධිපති වන ඒ මහතාගේ දේහය ජුලි 12 වැනි සිකුරාදා පෙරවරු 8:30 සිට රාත්‍රි 10.00 දක්වා ද, ජුලි 13 වැනි සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 8, බෞද්ධාලෝක මාවත, 483, The Respect Home හි පිහිටි ජයරත්න ප්‍රභූ ගෞරව අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරිමට නියමිත ය.

කෙසේ වෙතත්, 2024 ජුලි 13 වැනි සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සවස 4:30 ට සිදු කෙරේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: