2024 ජූලි 12, ප.ව. 1:03
පසුගියදා ඝාතනයට ලක්වූ ප්‍රසිද්ධ වන සුරේන්ද්‍ර වසන්ත මහතාගේ දේහය අද බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකදී ගෞරවය දැක්වීම සදහා මීට සුළු මොහොතකට පෙර තැන්පත් කර තිබෙනවා.
මීට පැය කිහිපයකට පෙර ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ ඒ මොහොත වන විටත් ඔහුගේ දේහය එම ස්ථානයේ තැන්පත් කර නොතිබූ බවයි.
කෙසේවෙතත් මේ වෙන විට එම ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26