hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2024 ජූලි 13, පෙ.ව. 12:02



මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා.

ඒ ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එමෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මාර්ග ආශ්‍රිත වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: