2024 ජූලි 20, පෙ.ව. 12:03
 
            
රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබාදීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
පාරිභෝගික පනත සංශෝධනය කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
“මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක් සඳහා සතියකට වරක් අප මිල ප්‍රකාශ කිරීමක් සිදුකරනවා. නමුත් රජය විසින් ලබාදෙන සහන පාරිභෝගිකයාට නොලැබෙන බවක් නිරීක්ෂණය වෙනවා. මේ සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ වෙළඳ සංගම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අප විසින් ලබාදෙන සහන පාරිභෝගියාට ලබා නොදෙන්නේ නම් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදු වන බව පැවසිය යුතුයි”.
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25