hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2024 ජූලි 21, පෙ.ව. 12:01



මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 24 වනදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: