hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2024 ජූලි 24, ප.ව. 12:03



මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද පාර්ලිමේන්තුවේදී යි.

ජනාධිපතිවරයා මෙම පත්කිරීම කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: