hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2024 ජූලි 25, පෙ.ව. 12:06



දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ඊයේ (24) පෙරවරුවේ අධිකරණය දුන් තීන්දුවත් සමඟ පොලිස්පති ධුරය මේ වන විට පුරප්පාඩුව පවතිනවා.

ඒ අනුව පොලිස්පති ධුරය සඳහා යම් නිලධාරියෙකු කඩිනමින් පත්කිරීමේ අවශ්‍යතාවය පවතිනු ඇති.

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨත්වය මත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය, සංජිව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ යන මහත්වරුන් පසුවනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: