hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 28, පෙ.ව. 12:04



සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ‍කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතු බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කර තිබෙනවා.

මෙම යෝජනාව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා.

ඒ බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඩිජිටල් යටිතල පහසුකම් ලංකාවේ රාජ්‍ය අංශය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් රැස්වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දී ය.

කෙසේ වෙතත්, මෙහිදී දැනට රාජ්‍ය ආයතන හුදකලාව ක්‍රියාත්මක කරන පරිගණක දත්ත පද්ධති ඒකාබද්ධ කළ යුතු බවට ද යෝජනා කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: