2024 අගෝස්‍තු 17, පෙ.ව. 12:08
මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගෙන ඇත්තේ පිටකොටුව ආදුරුප්පු වීදියේ ගබඩාවක තිබී ය.
ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව ය.
එලෙස සිදුකළ වැටලීමක දී ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක තිබී මෙම පරිප්පු තොගය සොයාගෙන ඇත.
වැටලීම සිදුකළ අවස්ථාවේ පරිප්පු තොගය දිලීර ඉවත්කොට නැවත සකස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ඇසුරුම්කරමින් තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ පරිප්පු තොගය සිය භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳ විමර්ශන සිදුකර නඩු පැවරීමට නියමිතය.
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:17
2026 ජූනි 10, පෙ.ව. 12:13
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26