hit counter

2026 ජූලි මස 07 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 20, පෙ.ව. 12:10



ඔක්තෝබර් මාසයේ සිට රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ලබා දීමට නියමිත ය.

ඒ බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන් වේ.

සැප්තැම්බර් මාසයේ දීමනාව සමග ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ගෙවන බව ද එහි සඳහන් වේ.

කෙසේ වෙතත්, එම අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ද යොමු කරනු ලැබ ඇති බව සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: