2024 අගෝස්‍තු 21, පෙ.ව. 12:03
ප්‍රාග්ධන ලාභ බදු සදහා යටත් වන තැනැත්තන්ට අදාළ කටයුතු දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ උපදේශන සහ ප්‍රවර්ධන අංශය මගින් මෙන්ම ආසන්නතම ප්‍රාදේශීය කාර්යාල වලින් සහ ඊ සේවාවන් මගින් සිදු කරගත හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යළි සිහිපත් කරනවා.
ඒ අනුව මෙහිදී ටින් අංකය සහ ප්‍රාග්ධන ලාභ බදු වාර්තා ලබා ගැනීමට හැකියාව පවතිනවා.
මේ වන විට ප්‍රාග්ධන ලාභ බදු කටයුතු විමධ්‍යගතව සිදුවන අතර බදු ගෙවා අදාළ වාර්තාව නියමිත දිනට ගොනු කිරීමට අපොහොසත් වීමෙන් දඩ හෝ බන්ධනාගාර ගත කිරීමකටද යටත් කළ හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා.
2026 ජූනි 30, ප.ව. 1:01
2026 ජූනි 30, පෙ.ව. 11:15
2026 ජූනි 30, පෙ.ව. 9:56
2026 ජූනි 30, පෙ.ව. 12:17
2026 ජූනි 30, පෙ.ව. 12:12
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26