2024 අගෝස්‍තු 25, පෙ.ව. 12:04
ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දීමට පූර්ණ බලතල සහිත කොමිසමක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප 24%කින් වැඩි කරන බවත් රාජ්‍ය සේවයන්ගේ බදු අඩු කිරීමට කටයුතු කිරීම සිදු කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මහනුවර දිගන නගරයේ ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 12 විජයග්‍රාහී ජන රැළිය අමතමින් ය.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිනුම්වලට වෙනදා ලබා දුන් 15% ඉතිරි කිරීමේ පොලි අනුපාතය නැවත ලබා දෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:08
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25