2024 අගෝස්‍තු 25, පෙ.ව. 12:04
ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දීමට පූර්ණ බලතල සහිත කොමිසමක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප 24%කින් වැඩි කරන බවත් රාජ්‍ය සේවයන්ගේ බදු අඩු කිරීමට කටයුතු කිරීම සිදු කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මහනුවර දිගන නගරයේ ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 12 විජයග්‍රාහී ජන රැළිය අමතමින් ය.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිනුම්වලට වෙනදා ලබා දුන් 15% ඉතිරි කිරීමේ පොලි අනුපාතය නැවත ලබා දෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:35
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:32
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:19
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:10
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
08-02-26
08-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26